Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සියළු ජනතාවට කොරෝනා එන්නත් දීම මුදල් නාස්තියක්…

  මෙරට සියළු ජනතාවට කොරෝනා එන්නත් ලබාදීමේ අවශ්‍යතාවයක් නැති බව වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. වයස අවුරුදු 60...

 


මෙරට සියළු ජනතාවට කොරෝනා එන්නත් ලබාදීමේ අවශ්‍යතාවයක් නැති බව වෛරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

වයස අවුරුදු 60 ට වැඩි සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට පමණක් එන්නත ලබාදීමට ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.

මෙම වෛරසයෙන් 80% වැඩි පිරිසකට බලපෑම ඉතාම අඩු බවත් එය සෙම්ප්‍රතිශ්‍යව හැදීමෙන් ඇතිවන තත්ත්වයට සමාන බවත් ඔහු පෙන්වා දෙයි.

80% ක් දෙනාට ප්‍රතිශක්තියට ඉබේම හට ගන්නා බවද පැවසූ ඒ මහතා සියලු දෙනාටම එන්නත් ලබා දීම මුදල් නාස්තියක් යැයි ද කියා සිටියේය.

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ ඉතාම අඩු අගයක යයිද ඔහු තවදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place