Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීමුරේ පදිංචිකරුන්ට ඉඩම් අයිතිය දෙති..

  උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මීමුරේ ඇතුළු ගම්මානවල පදිංචි පවුල් සඳහා ඉඩම් සංවර්ධන බලපත්‍ර 230ක ලබාදීමට රජය කටයුතු කර ඇත. ජන...


 උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මීමුරේ ඇතුළු ගම්මානවල පදිංචි පවුල් සඳහා ඉඩම් සංවර්ධන බලපත්‍ර 230ක ලබාදීමට රජය කටයුතු කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේදි මීමුරේ කයිකාවල සහ පුස්සැල්ල ගම්මානවල ජනතාව තමන් භුක්ති විඳින ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ලබා දෙන්නැයි කළ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන තිබේ.

මෙම බලපත්‍ර ලබාදීම රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් මීමුරේ දී සිදුකර තිබිණි.

lankacnews

No comments

Ads Place