Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමන්ත විද්‍යාරත්න-නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගනී…

  ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ. බ...

 


ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු වන සමන්ත විද්‍යාරත්න හා නාමල් කරුණාරත්න යන මහත්වරුන් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝගහකුඹුර පොලිසියට භාර වීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

බොරලන්ද නගරයේ දී පසුගිය ජූලි පළවෙනිදා පැවති විරෝධතාවයන් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

lankacnews

No comments

Ads Place