Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විමල්ගේ අමාත්‍යංශය වසා දමයි…

  කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබේ. කොරෝනා අවදානමක් මතුවීම හේතුවෙන් එම අමාත්‍යාංශය පිහ...


 කර්මාන්ත අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති ගොඩනැගිල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබේ.

කොරෝනා අවදානමක් මතුවීම හේතුවෙන් එම අමාත්‍යාංශය පිහිටි ගාලුපාරේ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය අසල ගොඩනැගිල්ල මෙලෙස වසා දමා ඇත.

කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක නිලධාරීන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යාංශය සේවයේ නිරත ආශ්‍රිත පිරිස් නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

lankacnews

No comments

Ads Place