Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය ඇමතිවරයෙක් කප්පම් ගන්නවා.. කප්පම් යුගයක් යලි ඇතිවෙලා.. මං ඉන්නේ කලකිරිලා.. තීන්දුවක් ගන්නවා..

  ආණමඩුව ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයකු කප්පම් ගන්නා බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහභාගී වූ වැඩසටහනකදී චෝදනා එල්ල විය. රාජ්‍ය ඇමත...

 


ආණමඩුව ප්‍රදේශයේ රාජ්‍ය අමාත්‍යවරයකු කප්පම් ගන්නා බවට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සහභාගී වූ වැඩසටහනකදී චෝදනා එල්ල විය.

රාජ්‍ය ඇමතිවරයකුගේ මැර කල්ලියක් විසින් බොරළු ලොරියකින් රුපියල් 500 බැගින් අය කරන කරමින් සිටින බවද එය පදනමකට කියමින් මෙසේ මුදල් එකතු කරන බවද චෝදනා එල්ල කල පුද්ගලයා පැවසීය.

එහිදී අදහස් පල කරමින් ප‍්‍රියංකර ජයරත්න මහතා පැවසුවේ අද කප්පම් යුගයක් යලි ආරම්බ වී ඇති බව කණගාටුවෙන් වුවද ප‍්‍රකාශ කල යුතු බවය.

තමන් දේශපාලන වශයෙන් කලකිරී සිටින බවත් ළගදීම තීරණයක් ගන්නා බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

ඒ මහතා මේ අදහස් පල කලේ කුඹුක්කඩවල පැවති පොල් පැල බෙදා දීමේ අවස්ථාවක් අමතමිනි.

lankacnews

No comments

Ads Place