Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හකීම්-බදියුදීන්ගේ මන්ත‍්‍රී පිරිසක් ජනපති හමුවේ.. ආණ්ඩුවට සහාය දෙන බව කියයි…

  රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂවල මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩ...

 


රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂ මන්ත්‍රීවරුන්ගේ නායකත්වයෙන් යුත් පක්ෂවල මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට සහභාගි වී තිබේ.

ඒ අනුව අද දිනයේ විවාදයකට ගනු ලබන විශ්වාසභංගයේ දී ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබා දීමට ඔවුන් එකඟ වී ඇත.

එමෙන්ම එම මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අග්‍මාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද ඊයේ දිනයේ හමුව ඇතැයි වාර්තා වෙයි.

පසුගිය 20 වැනි සංශෝධනයේදීද එම මන්ත‍්‍රී පිරිස ආණ්ඩුවට පක්‍ෂව ඡුන්දය ලබා දුන්හ.

lankacnews

No comments

Ads Place