Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රීඩකයන් දිරිගන්වන්න නාමල් ඔලිම්පික් යයි!

  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගී වීම සදහා ජනාපය බලා පිටත්ව ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ...

 


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඔලිම්පික් සමාරම්භක උත්සවයට සහභාගී වීම සදහා ජනාපය බලා පිටත්ව ගොස් ඇත.


ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසා තිබුණේ මෙවැන්නකි.


‘ටෝකියෝ ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවය නියෝජනය කිරීමට වගේම අපේ රට නියෝජනය කරන ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සදහා ජපානය බලා පිටත්ව යාමට සූදානමින්. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිලධාරීන් සහ ජපාන රාජ්‍ය නිලධාරීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගිවීමට බලාපොරොත්තු වනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී රට වෙනුවෙන් උපරිම දක්ෂතා දැක්වීමට අපේක්ෂා කරන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කරන්න අපි රටක් ලෙස එකතු වෙමු !’

noizetv

No comments

Ads Place