Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීමක්!

  සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජ...

 


සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මේ බව සදහන් කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.


මේ වනවිට මෙරටින් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූ පුද්ගලයින් 19 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඒ අතර මාලදිවයින්  ජාතිකයෙකු ද වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ. 

noizetv

No comments

Ads Place