Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ගේ නම ඇතුලත් ගැසට් නිවේදනය අද

මැතිවරණ කොමිශන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු අමාත්‍ය...


මැතිවරණ කොමිශන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නම යෝජනා කිරීම සමබන්ධයෙන් එහිදී අවධානයට ලක් කෙරෙනු ඇති.


ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නම් කරමින් ඊට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් අද දිනයේ නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

nethnews

No comments

Ads Place