Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෝඨා-මහින්ද-බැසිල් අරලිය ගහ මැදුරේ අතිවිශේෂ සාකච්ජාවක!

  ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මේ මොහොතේ අරලිය ගහ මන්දිරයේ අතිවිශේෂ සාකච්ජාවක නිරත වන බව ද...

 


ජනාධිපති ‌ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මේ මොහොතේ අරලිය ගහ මන්දිරයේ අතිවිශේෂ සාකච්ජාවක නිරත වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.


දිවා ආහාරයත් සමග පවත්වන මෙම සාකච්ජාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු ගමන පිළිබදවත්, ඒ මහතාට ලබා දීමට නියමිත අමාත්‍යංශ සහ ආයතන පිළිබදවත් සාකච්ජා වෙමින් පවතින බව එම ආරංචිමාර්ග තහවුරු කරයි.


බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍ය ධූරය භාරගැනීමත් සමග ආණ්ඩුව ඇතුළේ සිදුකළ යුතු වෙනස්කම් පිළිබදවද මෙහිදී සාකච්ජා වනු ඇති බව දැනගන්නට තිබේ.

noizetv

No comments

Ads Place