Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හජ්ජවලට ඉඩ.. හජ්ජි ඩෙල්ටා පොකුරක්..

  අලුත් අවුරුදු කොරෝනා පොකුරක් නිර්මාණය වූ ආකාරයෙන්ම හජ්ජි කොරෝනා පොකුරක් නිර්මාණය කිරීමේ ආකාරයත් දකින්නට ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් ...

 


අලුත් අවුරුදු කොරෝනා පොකුරක් නිර්මාණය වූ ආකාරයෙන්ම හජ්ජි කොරෝනා පොකුරක් නිර්මාණය කිරීමේ ආකාරයත් දකින්නට ඇතැයි ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි.

එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ දැන් රට පුරා පැතිරෙමින් ඇති ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය සියයට පනහක් පමණ වැඩි බවයි.

සෞඛ්‍ය බලධාරීන් දැඩිව ප්‍රවේශම් වන්නැයි මහජනතාවට උපදෙස් දෙමින් සිටියදී නිරෝධායන නීති ලිහිල් කිරීම ඉතා බරපතළ වගකීම පැහැර හැරීමක් බවද ඔහු පෙන්වා දෙයි.

වෙසක් පොසොන් වලට ලිහිල් නොකරන ලද සංචරණ සීමා හජ් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීමට අවශ්‍ය නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

lankacnews

No comments

Ads Place