Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ එන්නත් වාර්තාවක්.. ඒ වේගයෙන් නම් ලංකාවටම ඉක්මනින්ම එන්නත..

  ශ්‍රී ලංකාවේ COVID 19 එන්නත්කරන ව්‍යාපාරයේ දිනක් තුළ ලබාදුන් ඉහළම එන්නත් ප්‍රමාණය ඊයේ (ජුනි 30) දිනය තුළ ලබා දෙන ලදි. සයිනොෆාම් පලමු මාත්‍...


 ශ්‍රී ලංකාවේ COVID 19 එන්නත්කරන ව්‍යාපාරයේ දිනක් තුළ ලබාදුන් ඉහළම එන්නත් ප්‍රමාණය ඊයේ (ජුනි 30) දිනය තුළ ලබා දෙන ලදි.

සයිනොෆාම් පලමු මාත්‍රාව ලෙස 91,759 ක්ද දෙවන මාත්‍රාව ලෙස 79,236 ක්ද ලෙස සමස්ත වශයෙන් එන්නත් මාත්‍රා 170,995ක් ඊයේ දිනය තුළ පමණක් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඉදිරි සතිය ඇතුලත තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 20 ක් මෙරටට ලැබීමට නියමිතය.

lankacnews

No comments

Ads Place