Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුස්ලිම් විවාහ සදහා පොදු නීතිය යටතේ විකල්ප අවස්ථාවක්..- සබ්රිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

  ශ්‍රී ලංකාවේ පුරවැසින් ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේ ම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය ...


 ශ්‍රී ලංකාවේ පුරවැසින් ගේ විවාහ සහ දික්කසාද පාලනය කරනු ලබන පොදු නීතිය යටතේ ම මුස්ලිම් ප්‍රජාවට අයත් තැනැත්තන්ගේ ද විවාහ සහ දික්කසාද පාලනය කරන විකල්ප අවස්ථාවන් ඔවුනට ලබා දීමට වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට කැබිනට් විසින් එසේ අනුමැතිය දී ඇත.

එයද ඇතුළුව කැබිනට් අනුමැතිය ලැබි ඇති යෝජනාවන් සම්බන්දයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

Click here

lankacnews

No comments

Ads Place