Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෙරටට ගෙන්වන අති නවීන වාහන!

  මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සැකසීමට පරිසර අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අ...

 


මෙරට විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා උපායමාර්ගික සැලැස්මක් සැකසීමට පරිසර අමාත්‍යංශය විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


2020 වසරේ මෙරට ලියාපදිංචි වාහන අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් අවු.10ට වඩා පැරණි ඒවා වන අතර එවැනි පරණ වාහන මානව නඩත්තු නොකිරීම මෙරට වායු දුෂණය ඉහළ යෑමට ප්‍රබල හේතු සාධකයක් වන බවයි එම යෝජනාවේ සඳහන් වන්නේ.


ඒ අනුව මෙරට විද්‍යුත් වාහන භාවිතය ඉහළ දැමීම කෙරෙහි නව සැලැස්මක් සැකසීමට රජය තීරණය කර තිබෙනවා

noizetv

No comments

Ads Place