Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැතිර යන අසත්‍ය පුවතක් ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී තමා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන වාර්තා අසත්‍යය බව ශ්‍රී ලංකා සුපිරි...


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරේ දී තමා උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන බවට පැතිර යන වාර්තා අසත්‍යය බව ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.


ට්විටර් සටහනක් තබමින් මාලිංග සදහන් කළේ ඒ පිළිබදව වගකිව යුතු කිසිදු නිලධාරියෙක් තමන් සමග මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු කර නොමැති බවයි.


තමන් තවමත් ජාතික පනදුවාර විස්ස තරග පිටියෙන් විශ්‍රාම ගෙන නොමැති බවද මාලිංග එහිදී සදහන් කර තිබෙනවා.


ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස ලසිත් මාලිංග මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී කටයුතු කිරීමට නියමිත බවටයි වාර්තා පළව තිබුණේ.

nethnews

No comments

Ads Place