Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් පැත්තක් ලොක්ඩවුන්…

  කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද පෙරවරු 06.00 සිට හුදෙකලා කර ඇත. ආසාදිතයන...


 කළුතර දිස්ත්‍රික්කයේ අඟලවත්ත පොලිස් බලප්‍රදේශයේ කැකුලන්දල දකුණු ග්‍රාම නිලධාරී වසමේ පිඹුර කොටස අද පෙරවරු 06.00 සිට හුදෙකලා කර ඇත.

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වීම මත කොරෝනා පැතිරීම වැලැක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.

lankacnews

No comments

Ads Place