Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන කටයුතු සඳහා නිර්දේශ කිරීමේ වෙනසක්

යම් පුද්ගලයෙකු හෝ පිරිසක් මින් ඉදිරියට නිරෝධායන කටයුතු සඳහා නිර්දේශ කරනු ලබන්නේ අත්‍යවශ්‍ය හේතුවක් මත පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂ...


යම් පුද්ගලයෙකු හෝ පිරිසක් මින් ඉදිරියට නිරෝධායන කටයුතු සඳහා නිර්දේශ කරනු ලබන්නේ අත්‍යවශ්‍ය හේතුවක් මත පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පවසනවා.


පසුගියදා පැවති උද්ඝෝෂණ දෙකකට එක් වූ පුද්ගලයින් පිරිසක් නිරෝධායනයට යොමු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.  

nethnews

No comments

Ads Place