Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වාණිජ බැංකු මුල්‍ය අර්බුදයක..

  කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගේ ණය සහන ගෙවීම මෙම වසරේ දෙසැම්බර් අවසානය දක්වා කල් දැමීම සිදුකර ඇත...

 


කොරෝනා වසංගතයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන්නන්ගේ ණය සහන ගෙවීම මෙම වසරේ දෙසැම්බර් අවසානය දක්වා කල් දැමීම සිදුකර ඇත.

සංචාරක ක්ෂේත්‍රය රුපියල් මිලියන තුන්සියයකට අධික ණය ප්‍රතිශතයක් ඇති බව සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කරයි.

මෙම ණය වලින් වැඩි පිරිසක් වාණිජ බැංකු මගින් ලබාගෙන තිබේ.

මේ වන විට එම බැංකු ද මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන බව අනාවරණය වෙයි.

එම හේතුවෙන් වාණිජ බැංකුවල ණය පියවීම සඳහා ලෝක බැංකුවෙන් හෝ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහනදායි ණයක් ලබා ගන්නා ලෙසද සංචාරක අමාත්‍යංශය මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබේ.

lankacnews

No comments

Ads Place