බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමත් සමග එම ධුරය හිමිව තිබු අග...
බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමත් සමග එම ධුරය හිමිව තිබු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට තැබීමට හැකිව තිබු වාර්තාවක් ගිලිහි ගොස් තිබෙනවා.
එම කතාව මෙන්ම පසුගිය සතියේ දේශපාලන වේදිකාවේ තිරයේ පිටුපස සිදුවූ සිදුවීම් ඇතුලත් "කණින් කොනින්" විශේෂාංගයයි මේ..
nethnews
No comments