Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් ආවා කියා තෙල් මිල අඩු කරන්න, පොහොර ප‍්‍රශ්නය විසදන්න බෑ..- කුට්ටිආරච්චි..

  බැසිල් රාජපක්ෂ මහතා යනු ඇලඩින්ගේ පුදුම පහන වැනි සිතූ පැතූ සම්පත් පහළ කළ හැකි පුද්ගලයෙක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්...

 


බැසිල් රාජපක්ෂ මහතා යනු ඇලඩින්ගේ පුදුම පහන වැනි සිතූ පැතූ සම්පත් පහළ කළ හැකි පුද්ගලයෙක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව ආවා කියා ඉන්ධන මිල අඩු කිරීම හෝ පොහොර පොහොර ප‍්‍රශ්ණය විසදීම වැනි ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

බැසිල් රාජපක්ෂ මහතා සාමාන්‍ය පුද්ගලයෙකු බවද පැවසූ මන්ත්‍රීවරයා ඉදිරියේදී රට ගොඩනගන වැඩපිළිවෙළ කුමක්දැයි හෙලි කරන බව කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

lankacnews


No comments

Ads Place