අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය පත්කර තිබේ. අය නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක ලෙ...
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකාරක ලේකම්වරියක් වශයෙන් කෞෂි වෙඩිකාරආරච්චි මහත්මිය පත්කර තිබේ.
අය නිවේදිකාවක් හා නිරූපණ ශිල්පිනියක ලෙස ද කටයුතු කරන අතර සිරස රූපවාහිනී නාලිකාවේ නිවේදිකාවක් ලෙසද රාජකාරි කටයුතු කර තිබේ.
ඇයගේ නව තනතුර සදහා පත්වීමේ ලිපිය ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබා දී තිබේ.
ඇයගේ සැමියා ජාතික තරුණ සේවා සභා මේ සභාපතිවරයා වන දමිත වික‍්‍රමසිංහ මහතාය.
lankacnews
No comments