Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුකාර වෙනසක්.. පරාජිතයෙන් දකුණේ ආණ්ඩුකාරකමට කුරුමාණමේ..

  ආණ්ඩුකාර වරුන් කීප දෙනෙකුගේ සේවා හෝ පළාත් වෙනස් වීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි. මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ සාකච්චාවක් ස...

 


ආණ්ඩුකාර වරුන් කීප දෙනෙකුගේ සේවා හෝ පළාත් වෙනස් වීමට නියමිත බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් රජයේ ඉහළ පෙළේ සාකච්චාවක් සිදුව ඇති බවද සදහන්ය.

මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ධුරයේ වෙනසක් සිදු වන්නේ නම් එය තමාට ලබා දෙන ලෙස ගිය මහ මැතිවරණයෙන් පරාජයට පත් වූ දේශපාලනඥයකු රජයේ ප්‍රභලයෙකුගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වෙයි.

එහෙත් පරාජිත අපේක්ෂකයන්ට රජයේ නිලතල ලබා නොදීමට ජනාධිපතිවරයා ගත් තීන්දුව තව දුරටත් එසේ පවතිනු ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙලේ දේශපාලන ආරංචි මාර්ග වලින් පැවසේ.

lankacnews

No comments

Ads Place