Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දසුන් ශානක හා මා කලකිරිමෙන්..- මිකී ආතර්

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ඉගෙන ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සඳහන් කරයි. ඉන්දියාව සමග ඊයේ ද...

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තවදුරටත් ඉගෙන ගනිමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සඳහන් කරයි.

ඉන්දියාව සමග ඊයේ දිනයේ තරඟ පරාජයෙන් පසු ට්විටර් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් පුහුණු කරුවා සඳහන් කර ඇත්තේ කණ්ඩායමේ නායක දසුන් ශානක සහ තමන් දැඩි කලකිරීමට පත්වී සිටින බවයි.

නමුත් තරගයෙන් පසු දෙදෙනා අතර හොඳ සංවාදයක් ඇති වූ බව නමුත් එය සීමාව ඉක්මවා නොගිය බව ද ඔහු කියා සිටියි.

ජාත්‍යන්තර විස්තර විචාරක රසල් ආනල්ඩ් විසින් අදාල සංවාදය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් පළ කර පසු ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.


lankacnews

No comments

Ads Place