Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වෛරස් රෝගය, තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට අනුකූල නොවන බවට තීරණයක්

  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ 2019 කොරෝනා වෛරස් රෝගය, තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල...

 


ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ 2019 කොරෝනා වෛරස් රෝගය, තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව අදාළ පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් දෙදෙනෙකු තීරණය කර තිබෙනවා.

nethnews

No comments

Ads Place