Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මැද හෙද හෙදියන් අද රටපුරා වර්ජනයක

 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් 3 ක් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කර වාත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. රාජ්‍ය සේවා එක්සත් හ...


 ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් 3 ක් අද සහ හෙට ලෙඩ නිවාඩු වාර්තා කර වාත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවේ සිය ඉල්ලීම්වලට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදැක්වුවොත් මේ මස 7 වනදා සිට දිවයින පුරා අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

nethnews

No comments

Ads Place