Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බේකරිවලින් නැග්ගූ දහය ලසන්ත බස්සයි!

  පාන් මිල වැඩි නොකරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (01) පස්වරුවේ පැවසීය....

 


පාන් මිල වැඩි නොකරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (01) පස්වරුවේ පැවසීය.


පාන් ගෙඩියක් පැවැති මිල වන රුපියල් 60 ට තව දුරටත් අළෙවි කරන බවත් ශ්‍රී ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව මිල වැඩි නොකිරීමට එකඟ වූ බවත් රාජ්‍ය අමාත්‍ය අලගියවන්න පැවසීය.

noizetv

No comments

Ads Place