Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කාටවත් ඕනවිදියට ගම්මන්පිල ඇමතිතුමාව අස්කිරීමට ඉඩ දෙන්නේ නැ!

  බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්විය යුතු බව කීවත් විපක්‍ෂයට අවශ්‍ය පරිදි අස්කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

 


බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ඉල්ලා අස්විය යුතු බව කීවත් විපක්‍ෂයට අවශ්‍ය පරිදි අස්කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතීඥ සාගර කාරියවසම් මහතා පවසනවා . ඉල්ලා අස්වන්න කීම හා තවත් පිරිසක් විසින් ඉවත්කරන්නට යාම අතර වෙනසක් ඇතැයි කී කාරියවසම් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්‍ෂ උවමනාවට සහයෝගය දෙන්නේ නැති බවත් ඒ නිසා විශ්වාසභංගයට සහය නොදීමට පක්‍ෂය තීරණය කළ බවත් සඳහන් කළේය.


මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී ඊයේ  (19) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

noizetv

No comments

Ads Place