Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජකාරියට යමින් සිටි පොලිස් අඹුසැමියන් ධර්ගා නගරයේදී අනතුරට…

  දර්ගානගරය, මීගම සිට රාජකාරියට පැමිණෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ගමන් ගත් යතුරු පැදිය දර්ගා නගරයේදී වැලිපැන්න දෙසට ගමන්...

 


දර්ගානගරය, මීගම සිට රාජකාරියට පැමිණෙමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සහ ඔහුගේ බිරිඳ ගමන් ගත් යතුරු පැදිය දර්ගා නගරයේදී වැලිපැන්න දෙසට ගමන් ගත් වෑන් රථයක මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරෙන් පොලිස් කොස්තාපල්වරයා සහ ග්‍රාමාරක්ෂක නිලධාරිනි ය තුවාල ලබා අලුත්ගම රෝහලේන් කළුතර නාගොඩ රෝහලට මාරු කර යවා ඇතැයි අලුත්ගම පොලිසියේ පොලීසියේ රථවාහන අංශය කියයි

මෙලෙස අනතුරට පත් වී ඇත්තේ අඹුසැමි යුවළක් වන උරගස්මන්හන්දිය පොලිස් ස්ථානයේ සේවය නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු සහ බෙන්තොට පොලිසියට අනුයුක්තව සේවය නියුතු ග්‍රාමාරක්ෂක නිලධාරිනියකි .

අපරික්ෂාකාරී ලෙස වෑන් රථය පදවා අනතුරක් වලක්වා නොගැනීම හේතුවෙන් වැලිපැන්න පහේ කනුවේ කර්මාන්ත පුරයෙ කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රවහනය කරන වෑන්රථයෙ රිය දුරු පොලිස් අත්අඩංගුවට ගෙන කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අලුත්ගම පොලිස් ස්ථානයේ රථවාහන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් චාමින්ද මහතා පැවසීය

lankacnews

No comments

Ads Place