Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මීලග ජනාධිපති අපේක්‍ෂක බැසිල්….

  මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත ක...


 මීළඟ ජනාධිපතිවරණය අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම ඉදිරිපත් කරවන බවද කැටගොඩ මහතා පැවසීය.

ජයන්ත කැටගොඩ මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූයේ බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදීම සඳහාය.

බැසිල් රාජපක්ෂ මහතා නුදුරේදීම මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනිය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.


lankacnews

No comments

Ads Place