Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය රීති තවදුරටත් ලිහිල් කිරීමේ සූදානමක්

මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කිරීමට ආණ්ඩුයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අද දිනයේදී නව මාර්ගෝපදේශ මාළාවක් නිකුත් ...


මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් ලිහිල් කිරීමට ආණ්ඩුයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අද දිනයේදී නව මාර්ගෝපදේශ මාළාවක් නිකුත් කරනු ඇති බවටයි වාර්තා පළවන්නේ. කෙසේ වෙතත් ඊට අදාළ නිර්දේශ ලබාදෙන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නද මේ දක්වා අදාල නිර්දේශ ලබා දි නොමැති බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමකදී අනාවරණ වුණේ.


මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 1,451 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වී මෙරටදී සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් ගණන දෙලක්ෂ 41,035 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.

 nethnews

No comments

Ads Place