Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිංස්ලි අලුත් වැඩක.. ජනාධිපතිට ජාතිය අමතන්න වෙනම මධ්‍යස්ථානයක්..

  ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතිම සඳහා නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් සූදානම් කර තිබේ. ඉදිරි දින කිහිපය ඇතුළත විවෘත ක...

 


ඉදිරියේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතිම සඳහා නව ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයක් සූදානම් කර තිබේ.

ඉදිරි දින කිහිපය ඇතුළත විවෘත කිරීමට නියමිතය.

ජනාධීපතිවරයා හෝ ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා සතිපතා ජනමාධ්‍යවේදීන් සමග මාධ්‍ය හමුව පැවැත්වීමට හැකි මෙම මධ්‍යස්ථානය සකස් කර ඇත.

ලොව දියුණු රටවල් ජනාධිපතිවරයා ජාතිය අමතන ආකාරයට ම නවීන තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මේ හරහා මාධ්‍ය ඇමතීමර හැකි වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි

lankacnews


No comments

Ads Place