Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් මන්ත‍්‍රීවරයෙක් ලෙස දිවුරන්න කලින් ඇමතිවරයෙක් ලෙස දිවුරයි…

  බැසිල් රාජපක්ෂ මහතා අද රටට අවශ්‍ය වී ඇති බවත් ඔහු නැතිව රට නමැති ත්‍රීරෝද රථය දුවා ගන්න බැරි තත්ත්වයක් පැමිණ ඇති බවත් හිටපු පාර්ලිමේන්තු ම...

 


බැසිල් රාජපක්ෂ මහතා අද රටට අවශ්‍ය වී ඇති බවත් ඔහු නැතිව රට නමැති ත්‍රීරෝද රථය දුවා ගන්න බැරි තත්ත්වයක් පැමිණ ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇමතිධූරයක් භාර නොගතහොත් පවතින තත්ත්වයට මුහුණ දීමට ඉතා අසීරු වනු ඇති බවද ඒ මහතා පැවසීය.

මන්ත්‍රීවරයෙක් ලෙස දිව්රුම් දීමට ප්‍රථම බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ඔහු කියා සිටියේය.

මාතර දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place