Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කටුනායක වෙළද කලාපයටත් කොරෝනා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

  කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර ම...

 


කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ එහි සේවය කරමින් සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සදහා අතරමැදි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් අද විවෘත කෙරුණා. ඒ, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල විසින්.


මෙම අතරමැදි  වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි  කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි සංකීර්ණයක ස්ථාපිත කර තිබෙනවා.


ඇදන් 425 කින් සමන්විත මෙම වෛද්‍ය මධ්‍යස්ථානය සදහා රුපියල් මිලියන 25 ක මුදලක් ආයෝජනය කර ඇති බවයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල සදහන් කළේ. 

nethnews

No comments

Ads Place