Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රනිල්ට සජිත් ඕන වෙයි – එකතු වෙන්න අත වනයි!

  ජනතාව පීඩාවට පත්කරමින් සිටින ආණ්ඩුව සමඟ හැප්පිය යුතුව ඇත්තේ යුඑන්පී එක පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලුම බලවේග සහ ජනතාව එකට එකතු වී බව...

 


ජනතාව පීඩාවට පත්කරමින් සිටින ආණ්ඩුව සමඟ හැප්පිය යුතුව ඇත්තේ යුඑන්පී එක පමණක් නොව සමගි ජන බලවේගය ඇතුළු සියලුම බලවේග සහ ජනතාව එකට එකතු වී බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.


මේ මොහොතේ අනෙක් ප්‍රධාන අරමුණු පසෙක තබා වෙනත් අය සමඟ හැප්පීමෙන් පලක් නොවන බවත් එයින් සිදු වන්නේ කාලය නාස්ති වීමක් බවත් වැඩි දුරටත් වික්‍රමසිංහ මහතා සදහන් කරනවා.

noizetv

No comments

Ads Place