Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා. තවත් එන්නත් මාත්‍රා මිලියනයක් ලබන ඉරිදා මෙරටට ලැබීමට නියමිතයි. මේ ...


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා. තවත් එන්නත් මාත්‍රා මිලියනයක් ලබන ඉරිදා මෙරටට ලැබීමට නියමිතයි. මේ දක්වා ලැබුණු එන්නත්වලින් මෙරට ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන් අද දිනයේ ද ක්‍රියාත්මක වනවා. 


මේ අතර ගතවූ පැය 24 දී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,883 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 


මේ අතර දිවයින පුරා රෝහල්වල හෙද හෙදියන් අද දිනයේ ද ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීමට නියමිතයි. ඊයේ දිනයේ ද ක්‍රියාත්මක වූ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්වුණා. 

nethnews

No comments

Ads Place