Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ගිවිසුම් ගත වෙයි

  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ඉන්දීය තරගාවලිය සදහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒ අනුව තාවකාලික තරග තහනමකට ලක්ව සිටින කුස...

 


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් ඉන්දීය තරගාවලිය සදහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.


ඒ අනුව තාවකාලික තරග තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස්,ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල හැර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින්  ගිවිසුම් අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.

nethnews

No comments

Ads Place