Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිනොවැක් එන්නතටත් ඖෂධ අධිකාරියේ අනුමැතිය!

  චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ  (16) අනුමැතිය ලබා දුන්නේය. මේ අනුව හදිස...

 


චීනයේ නිෂ්පාදිත සිනොවැක් කොරෝනා මර්දන එන්නත මෙරටේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ  (16) අනුමැතිය ලබා දුන්නේය.


මේ අනුව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇති සියලුම එන්නත්වලට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.


මෙම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය අංශ විසින් ඖෂධ නියාමන අධිකාරියට මෑතකදී අදාල ලියකියවිලි ඉදිරිපත් කරනු ලැබ තිබිණ.


සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට හදිසි භාවිතය සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබී ඇති කොරෝනා එන්නත් සංඛ්‍යාව හයකි.

noizetv

No comments

Ads Place