Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකුවේ ණය ටි‍්‍රලියනය ඉක්වමා යයි…

  ශ්‍රී ලංකාවේ බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවා ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වා...


 ශ්‍රී ලංකාවේ බැදුම්කර හා භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය රුපියල් ටි‍්‍රලියනය ඉක්මවා ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව අනුව දැක්වෙන්නේ ශ්‍රී ලංකාව ඒ හරහා රුපියල් බිලියන 1135.5ක් ණය වී ඇති බවය.

භාණ්ඩාගාර බිල්පත් බැඳුම්කර වල අගය රුපියල් ටි‍්‍රලියනය ඉක්වමා ඇත්තේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටයි.

එමෙන්ම මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා වූ කාලය තුළ එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 6.7% කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව කියා සිටී.


lankacnews

No comments

Ads Place