Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිමාලි ලියනාරච්චි අද ඔලිම්පික් තරග බිමට

  මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසෙනවා...

 


මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසෙනවා. ඇය සහභාගී වන මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගය මෙරට වේලාවෙන් අද පෙරවරු 7 යි 19 ට ආරම්භ වීමට නියමිතයි.


සිය මංගල ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වන නිමාලි ලියනාරච්චි පිළිබඳ නෙත් ස්පෝට්ස්මන් තබන සටහනක් දැන්. 


ඊයේ දිනය නිමාවන විට පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත් වී තිබෙනවා. ඒ, රන් පදක්කම් 15 ක්ද සමගයි. ජපානය දෙවන ස්ථානයේත්, අමෙරිකාව තුන්වන ස්ථානයේත් පසුවනවා

nethnews

No comments

Ads Place