Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“මේ බජාර් එකේ මල්ලී” ගීතය ප්‍රචාරණය තහනම් – සන්තුෂ් වීරමන්ට වාරණ නියෝගයක්!

 ආචාර්ය රෝහණ වීරසිංහ මහතා විසින් පවරන ලද නඩුවකට අනුව “මේ බජාර් එකේ මල්ලි” ගීතය සඳහා සන්තුස් වීරමන් මහතාට සහ සරිගම ප්ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට...

 ආචාර්ය රෝහණ වීරසිංහ මහතා විසින් පවරන ලද නඩුවකට අනුව “මේ බජාර් එකේ මල්ලි” ගීතය සඳහා සන්තුස් වීරමන් මහතාට සහ සරිගම ප්ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට වාරණ නියෝගයක් පනවා තිබෙන බවව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරනවා.


ඒ අනුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් සන්තුෂ් වීරමන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අදාළ ගීතය ඕනෑම අන්තර්ජාල හෝ සමාජ මාධ්‍ය වේදිකාවක පළ කිරීම, ප්‍රචාරණය කිරීම, ප්‍රතිනිෂ්පාදනය කිරීම සහ විකිණීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබේ.


මේ සම්බන්ධයෙන් ඩේලි මිරර් වෙබ් අඩවිය පලකල සම්පුර්ණ පුවත පහතින්…


https://www.dailymirror.lk/breaking_news/Court-issues-Enjoining-Order-against-Santhush-Weeraman/108-216524



noizetv

No comments

Ads Place