Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බයක් ගසා ගිනි තැබීමේ උත්සහයක් කාන්තාවක් වලක්වයි…

  යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල්, කුලප්පිඩි මන්සන්ධියේදී ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍...

 


යාපනය කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල්, කුලප්පිඩි මන්සන්ධියේදී ඊයේ (21) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ඇඟලුම් වෙළඳසැලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

ඇඟලුම් වෙළඳසැලට යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් එකවරම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කොට පලා ගොස් ඇති අතර එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ ඇඟලුම් වෙළඳසැලේ හිමිකාරිනිය විසින් ගින්න දැක නිවාදැමීම හේතුවෙන් ඇඳුම් වෙතට ගින්න ව්‍යාප්ත වීම වැලකී ගොස් ඇත.

කෙසේ වෙතත් අදාල පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයෙන් ගින්න නිවා දැමීමට ගත් උත්සහයේදී අදාල කාන්තාවට සුලු තුවාල පමණක් සිදුව ඇති අතර පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කල පිරිස් සොයා පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

lankacnews

No comments

Ads Place