Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කෙරවලපිටියේ ස්වභාවික වායු කොන්ත‍්‍රාත්තුව ටෙන්ඩර නොතකා චීනයට..

  කෙරවලපිටියේ ඉදිකිරිමට යෝජිත පාවෙන ස්වාභාවික වායු පර්යන්තයේ ටෙන්ඩර් මිල ලංසු සසඳා බැලීමකින් හෝ නිසි ඇගයීමකින් තොරව සිදු කිරීමට සූදානම් වන්න...

 


කෙරවලපිටියේ ඉදිකිරිමට යෝජිත පාවෙන ස්වාභාවික වායු පර්යන්තයේ ටෙන්ඩර් මිල ලංසු සසඳා බැලීමකින් හෝ නිසි ඇගයීමකින් තොරව සිදු කිරීමට සූදානම් වන්නේ යැයි ඉංජිනේරුවන් චෝදනා කරති.

මේ සඳහා විදුලි බල අමාත්‍යාංශය ඉකුත් පෙබරවාරි මාසයේදී ටෙන්ඩර කැඳවා තිබූ බවත් ඒ සඳහා සමාගම් දෙකක් ඉදිරිපත් කර තිබූ අතර ඇමරිකානු සමාගමක් හා දේශීය සමාගමක් ඒකාබද්ධව එක ටෙන්ඩරයක් ද චීන සමාගමක් විසින් තවත් ටෙන්ඩරයක් ඉදිරිපත් කර තිබූ බවත් පටිපාටියේ ඊළඟ පියවර ලෙස මිල ලංසු සසඳා බැලිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

නමුත් ටෙන්ඩර් මණ්ඩලය චීන සමාගමේ මිල පමණක් සලකා බැලීමට තීරණය කිරීම අසාධාරණ පියවරක් බවද ඉංජිනේරුවන් චෝදනා කරති.

lankacnews

No comments

Ads Place