Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ වෙලාවේ දරුවෝ ගැන හිතන්න – ප්‍රශ්න තියනවා නම් කතා කරල විසඳගන්න!

  කොරෝනා වසංගතය හමුවේ තම නිවෙස් වල රැදී සිටින දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු කල නමුත් මේ වන විට ඔවුන් එම කටයුතු ...

 


කොරෝනා වසංගතය හමුවේ තම නිවෙස් වල රැදී සිටින දරුවන් වෙනුවෙන් ගුරුවරුන් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු කල නමුත් මේ වන විට ඔවුන් එම කටයුතු නවතා දමා තිබෙනවා.


එයට හේතුව වී ඇත්තේ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පනත සම්මත කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් විරෝධතා දැක්වූ ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජොසප් ස්ටාලින් ඇතුලු පිරිස අත්තඩංගුවට ගෙන නිරෝධායනයට යැවීම සම්බන්ධයෙන්.


ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය පවත්වාගෙන යාම සදහා උපකරණ සහ අන්තර්ජාල පහසුකම් වලට යන වියදම් තම තමන් විසින් දැරූ බවත් ඒ පිළිබඳව කිසිදු සහන දීමනාවක් නොලැබුණු බවත් ගුරුවරු චෝදනා කරනවා.


එමෙන්ම ඔවුන් පෙන්වා දෙන්නේ වසර දෙකකට අසන්න කාල්යක් තිස්සේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කිරීමට ඇති මුදල ඉතිරි වී ඇති බවත් එම මුදල් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයට අවශ්‍ය පහසුකම් සපයාගෙනීමට රජය උත්සාහ නොකල බවත්ය.


මේ පිලිබදව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල මහතා පවසනේ චෝදනා කරන අය ගොඩක් සිටියට මේක ස්වේච්ඡාවෙන් කලාට අපි පඩියකුත් ගෙවනවා ඇත්තම කිව්වොත් රජය කොච්චර උනත් පඩියක් ගෙවනවා. දරුවෝ වෙනුවෙන් තමයි මේ හැම දේම කරන්නේ.අපි හැමෝම දෙමව්පියන් විදියට දරුවෝ ගැන කල්පනා කරන්න ඕනි.


අධ්‍යයාපනය වෙනුවෙන් වැය කිරීමට ඇති විශාල මුදල අපි අවභාවිතා කරන්නෙ නෑ අවභාවිත කරන්න ඉඩ දෙන්නෙත් නෑ.


තවද ඒ මහතා සඳහන් කළේ “මම හැම දෙනාටම කියන්නේ ඉල්ලිමක් කරන්න අවශ්‍ය නෑ, ඉල්ලලානේ තියෙන්නෙ මේ වෙලාවේ දරුවෝ ගැන හිතන්න, ප්‍රශ්න තියනවා නම් කතා කරල විසඳගන්න”

noizetv

No comments

Ads Place