Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිමල් සිරිපාල එක්ක බෑ.. මට වෙන අමාත්‍යංශයක් ඔ්නෑ..- ප‍්‍රියංකර ජයරත්න දන්වයි

  විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කඩිනමින් කම්කරු අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර විදේශ අමාත්‍යාංශය යටතට පත් කරන්නැයි රාජ්‍ය ඇමති ...


 විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කඩිනමින් කම්කරු අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර විදේශ අමාත්‍යාංශය යටතට පත් කරන්නැයි රාජ්‍ය ඇමති ප්‍රියංකර ජයරත්න මහතා ඉල්ලීමක් කර තිබේ.

මෙතෙක් එම රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක වූයේ කම්කරු අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය අමාත්‍යාංශයක් ලෙසයි.

පසුගිය කාලය තිස්සේම කම්කරු අමාත්‍යාංශයේ ඉහළම බලධාරියෙක් සහ රාජ්‍ය අමාත්‍යංශය අතර බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවී තිබිණි.

මේ හේතුවෙන් තම අමාත්‍යාංශය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධ නොකරන ලෙසත් විදේශ අමාත්‍යාංශයට අනුබද්ධ කරන ලෙසත් ජයරත්න මහතා විසින් ඉල්ලීම් කර ඇත.

lankacnews

No comments

Ads Place