Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු කලින් පිටවුනු හැටි හෙළිවෙයි…

  පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්‍ෂණයෙන් බව හෙළි වී ඇත. ...


 පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්‍ෂණයෙන් බව හෙළි වී ඇත.

සහරාන් ඇතුළු කල්ලියේ ජංගම දුරකථනවල අංක ඉන්දියාව බුද්ධි සේවාව විසින් සොයාගෙන තිබුණි.

එසේම සහරාන් භාවිත කළ ත‍්‍රීමා මෘදුකාංගයෙන් යැවෙන පණිවුඩ පවා පෙගසස් මෘදුකාංගය මගින් විමර්ශනය කළ හැකිය.

මේ නිසා ඉන්දීය බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරය සිව්වතාවක් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට අනතුරු අගවා ඇත.

lankacnews



No comments

Ads Place