Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම්ට නව තනතුරක්

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත්කර තිබ...


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයට පත්කර තිබෙනවා.


ඊට අදාළ පත්වීම් ලිපිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අද (08) දින පාර්ලිමේන්තුවේ දී ලබා දුන්නා


මීට පෙර එම තනතුර හොබවනු ලැබුවේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ ජයන්ත කැටගොඩ විසින්.

nethnews


No comments

Ads Place