Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යලිත් රසායනික පොහොර ගෙන්වන්න රජය සූදානමකද..

  රසායනික පොහොර ආනයන කිරීමට රජය මෙතෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජනාධපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි. කාබනික පොහොර නිෂ්පාදනය සිදු කෙරෙන තෙක්...


 රසායනික පොහොර ආනයන කිරීමට රජය මෙතෙන් කිසිදු තීරණයක් ගෙන නැති බව ජනාධපති මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසයි.

කාබනික පොහොර නිෂ්පාදනය සිදු කෙරෙන තෙක් රසායනික් පොහොර ආනයනය කිරීමට රජය තීරණය කලේ යයි සමාජ මාධ්‍ය වල පල වූ වාර්තා ගැන ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින්ද මෑතකදී කියා සිටියේ රසායන පොහොර ආනයන තහනම අත්හිටුවීමට කිසිදු තීරණයක් නැති බවය.

lankacnews

No comments

Ads Place