Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දැරියගේ මරණය යට ගැසීමේ කුමන්ත‍්‍රණයක්…?

  රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල බාල වයස්කාර දැරියක් මරණයට පත්වීමට අදාළ සිදුවීම යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සිංහලේ සංවි...

 


රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කල බාල වයස්කාර දැරියක් මරණයට පත්වීමට අදාළ සිදුවීම යට ගැසීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සිංහලේ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

අදාළ දැරියගේ මරණය සම්බන්ධයෙන් පළමු මරණ පරීක්ෂණය සිදු කළේ බලපෑම මත බවත් පවසන උන්වහන්සේ තාජුඩීන්ගේ මරණ පරීක්ෂණය පක්ෂපාතිව සිදුකළ අයද මෙයට සම්බන්ධ යයිද කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.


lankacnews

No comments

Ads Place