Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘ලැම්ඩා’ කොරෝනා පැතිරේ.. ඩෙල්ටාටත් වඩා වේගවත්.. ඊට වඩා මාරාන්තිකයි..

  ‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රා...

 


‘ලැම්ඩා’ ලෙස නම් කරන ලද නව කොරෝනා විකෘති ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී පේරු රාජයෙන් හඳුනාගත් ලද මෙම ප‍්‍රභේදය මේ වන විට රටවල් 30ක පැතිරී ගොස් ඇතැයිද එම සංවිධානය කියා සිටියි.

මෙම ලැම්ඩා ප්‍රභේදය පවතින ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිර යන බවත් ඊට ද වඩා මාරාන්තික වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.

lankacnews

No comments

Ads Place