Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බදියුදීන්ගේ නිවසේ මියගිය දැරියගේ සිරුර යලි ගොඩගනී…

  සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර නැවත ගොඩ ගැ...

 


සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමක් හේතුවෙන් මියගිය බාල වයස්කාර දැරියගේ සිරුර නැවත ගොඩ ගැනීමට තීරණය වී තිබේ.

එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය නැවත පැවැත්වීමට නියමිත බව විමර්ශන කණ්ඩායම් කියා සිටිති.

ඒ අනුව අධිකරනයෙන් ලබාගන්නා අවසරයක් මත සිරුර යළි ගොඩ ගැනීමට නියමිතව තිබේ.

මේ අතර සිදුවීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ කිරීමට ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පිරිසක් ඩයගම ප්‍රදේශයට පිටත් යාමට ද නියමිතය.

lankacnews

No comments

Ads Place